නිවෙන මග මුල සිට …
ත්රිපිටක ග්රන්තාරුඪ අසූ හාරදහසක් පමන සංඝායිත මහා ධර්මස්කන්දය නැමැති සුලි කුනාටුවට අසුවී ගසාගෙන ගොස් නිමක් නැති ධහම් චාරිකාවේ අනාත නොවී, අතරමං නොවී “හුදෙක් නිවන අවබෝධය උදෙසාම” සරළව අනුපිළිවෙළින් කෙරෙන නවතම ධර්ම දේශානා මාලාව “යතිවර යාත්රාව” ලෙස මෙසේ දිග හැරේ …විශේෂයෙන් සද්ධර්මයට ආධුනික අයටත් , නිවැරදි මගක් /අරමුනක් නැතිව ධහම් ශ්රවනය කල අයටත් මුල සිටම අනු පිලිවෙලට සම්බුද්ධ දේශනාවටම අනුව නිවන් මග පසක් කරදීමට සතිපතා කෙරෙන නවතම ධහම් දේශනා මාලාව මෙසේ උඩුගම් බලා යාත්රා කරීම ආරම්භ වී ඇත …එන්න … ඇවිත් හැකි ඉක්මනට ගොඩවෙන්න ..සංසාර ඕඝය තරනය කරන්න අපත් සමග එකතු වෙන්නයි මේ ගෞරවනීය ආරාධනාව ..මෙතෙක් අසා ඇති දේත් , දරාගෙන සිටි සියලු දෘශ්ඨිත් ටිකකට පසෙකින් තබා විවුර්ත මනසකින් මේ ටික අහල බලමු .. ඔබ නිවෙන බව අපට ප්රත්යක්ශයි ..ඒකාන්තයි …
සියලු ලෝඛ සියලු සත්වයෝ නිවී සැණසෙතවා…
යතිවර යාත්රාව
-
1. මේක ඔබගේ නළලේ ගහගන්න ඕන කාරණාවක් | යතිවර යාත්රාව |
-
2. ඔබේ ජීවිතේ කාටද කැප කලේ? | යතිවර යාත්රාව |
-
3. මේක හරියට පාවිච්චි නොකලොත් භයානකයි | යතිවර යාත්රාව |
-
4. මැරුණට පස්සේ ඉපදෙන තැන | යතිවර යාත්රාව |
-
5. ගඟට ඉණි කපන්න එපා | යතිවර යාත්රාව |
-
6 මිනිස්සු හම්බවෙච්ච අවස්ථාවෙන් ප්රයෝජන ගන්නෙ නැතිව තරඟ කරනවා | යතිවර යාත්රාව |
-
7 කය මනුස්ස වුනාට ගතිය මොකක්ද ? | යතිවර යාත්රාව |
-
8 ආනන්ද හාමුදුරුවෝ නිසා මතුවෙච්ච කාරණාව | යතිවර යාත්රාව |
-
9 අපි මේ නිවන් දකින්න යන්නේ කලියුගයේ | යතිවර යාත්රාව |
-
10 ධාතූන් වහන්සේ මේ තරම් වටින්නේ ඇයි? | යතිවර යාත්රාව |
-
11 පාප කර්ම වල ප්රබලත්වය නිවනට බලපාන්නේ කෙසේද?| යතිවර යාත්රාව |
-
12 අනන්තර සමනන්තර කියන්නේ මොනවාද? | යතිවර යාත්රාව |