Skip to content Skip to footer
මුලික ධර්ම දේශනා මාලාව

නිවෙන මග මුල සිට …

ත්‍රිපිටක ග්‍රන්තාරුඪ අසූ හාරදහසක් පමන සංඝායිත මහා ධර්මස්කන්දය නැමැති සුලි කුනාටුවට අසුවී ගසාගෙන ගොස් නිමක් නැති ධහම් චාරිකාවේ අනාත නොවී, අතරමං නොවී “හුදෙක් නිවන අවබෝධය උදෙසාම” සරළව අනුපිළිවෙළින් කෙරෙන නවතම ධර්ම දේශානා මාලාව “යතිවර යාත්‍රාව” ලෙස මෙසේ දිග හැරේ …විශේෂයෙන් සද්ධර්මයට ආධුනික අයටත් , නිවැරදි මගක් /අරමුනක් නැතිව ධහම් ශ්‍රවනය කල අයටත් මුල සිටම අනු පිලිවෙලට සම්බුද්ධ දේශනාවටම අනුව නිවන් මග පසක් කරදීමට සතිපතා කෙරෙන නවතම ධහම් දේශනා මාලාව මෙසේ උඩුගම් බලා යාත්‍රා කරීම ආරම්භ වී ඇත …එන්න … ඇවිත් හැකි ඉක්මනට ගොඩවෙන්න ..සංසාර ඕඝය තරනය කරන්න අපත් සමග එකතු වෙන්නයි මේ ගෞරවනීය ආරාධනාව ..මෙතෙක් අසා ඇති දේත් , දරාගෙන සිටි සියලු දෘශ්ඨිත් ටිකකට පසෙකින් තබා විවුර්ත මනසකින් මේ ටික අහල බලමු .. ඔබ නිවෙන බව අපට ප්‍රත්‍යක්ශයි ..ඒකාන්තයි …
සියලු ලෝඛ සියලු සත්වයෝ නිවී සැණසෙතවා…

යතිවර යාත්‍රාව

Prev 1 of 3 Next
Prev 1 of 3 Next

Related Articles: 

Ministry Of Nirvana © 2024. All Rights Reserved.